Wednesday 29 May 2013

වියට්නාමය කුඩු පට්ටම් කරමින් ඉතිහාසයේ මිලේච්ච්ම ජන සංහාරය

ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් විසින් වියට්නාමය කුඩු පට්ටම් කරමින් ඉතිහාසයේ මිලේච්ච්ම ජන සංහාරය කළේය. ජාතියක් ලෙස එකට නැගී සිටිමින් බලහත්කාරයට එරෙහිව දැවැන්ත සටනක් කිරීමට ඔවුන්ට බල කර සිටියේය. කාන්තා පරපුරද සම සමව උරෙන් උර ගැටී සටන් කල අතර වියට්නාම් අරගලය වෙනුවෙන් ඔවුන් හෙලු ලේ කඳුළු වලට නිසි සාදාරන්ත්වයක්පසුව හිමි විය. එදා සටන්කාමී තරුණ කොමියුනිස්ට් වාදී සෙබලියන් සටන මැද කෙටි පිළිසඳරක යෙදෙන අයුරු.

                                                ...සචිනි මුනසිංහ....      


No comments:

Post a Comment