Sunday 26 May 2013

තවත් ඇසිටරොයිඩයක් පොළොව දෙසට


තවත් යෝද ඇස්ටරොයිඩයක් හෙවත් ග්‍රහකයක් පෘථිවිය දෙසට ඇදී එමින් තිබෙන බව නාසා ආයතනය කියයි. ‘කිව්ඊ 2‘ යනුවෙන් නම්කැර ඇති මෙම ග්‍රහකය සැතපුම් 1.7 ක විශ්කම්භයකින් යුතු බවත් එය පෘථිවිය හා ගැටුණහොත් මහත් විනාශයක් විය හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහසයි. මැයි 31 පෘථිවියට වඩාත් ආසන්න වන මෙම ඇස්ටරොයිඩය පොළොවට කිලෝ මීටර ලක්ෂ 36 ක් ඈතින් හෙවත් පෘථිවියත් හඳත් අතර දුරමෙන් 15 ගුණයක දුරකින් ඇදීයන බව ද නාසා ආයතනය පවසයි. එය යළි වසර 200 කින් පෘථිවිය ආසන්නයට පැමිණීමට නියමිතය. 


No comments:

Post a Comment