විදුලි
බිල වැඩි කිරීමට එරෙහිව විදුලි බිල පෙර පැවැති තත්ත්වයට ගෙන එන ලෙස
ආණ්ඩුවට බල කරමින් රාජ්‍ය, සංස්ථා හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක්
විසින් පවත්වනු ලබන සංකේත වැඩ වර්ජනය අද 21 දින කි‍්‍රයාත්මක විය.
මෙම වැඩවර්ජනයට සහය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර රුසක් පැවැත්වුණි.











No comments:
Post a Comment