Monday 27 May 2013

ඇමති ඩලස්ගෙන් පෙම් උයනක්


මාතර එලියකන්ද ප‍්‍රදේශයේ රුපියල් මිලියන 80 ක වියදමින් තරුණ තරුණියන් සඳහා උද්‍යානයක් ස්ථාපිත කිරීමට යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍යාංශය සූදානම් වේ.

මෙම උද්‍යානයේදී තරුණ තරුණියන්ට සිය විවේක කාලයන් පරිසර හිතකාමී වාතාවරණයක් යටතේ විනෝදාත්මකව යොදාගත හැකිවනු ඇතැයි අමාත්‍යංශය කියයි.
යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් කරන ලද යෝජනාවක් අනුව මෙය ඉදිකෙරේ.

No comments:

Post a Comment