Tuesday 21 May 2013

වැඩිම පෞද්ගලික ආයතන ප‍්‍රමාණයක් වැසූ ඉතිහාසයේ පළමු වර්ජනය - වසන්ත සමරසිංහ

මෙතෙක් ඉතිහාසය තුල පෞද්ගලික අංශයේ ආයතන වැඩිම ප‍්‍රමාණයක් වසා වැඩවර්ජනය කළ මුල්මඅවස්ථාව මෙය බවත් එබැවින් මැයි 21 වන දින ඉතිහාසගත වන බවත් වසන්ත සමරසිංහ මහතා පවසයි.
මංචි, සියැට්, ලිට්ල්ලයන්, ඇක්වා පැකේජින්, සිංගර්, කොකාකෝලා, ලිට්රෝ ගෑස්, තෝමස් ඩිලාරු, මීපේ වෝල්ටයිල්, ලංකා ටයිල්, රෝයල් සෙරමික්, මාවතගම බියර් සමාගම වැනි ලංකාව පුරා විහිදී ඇති ආයතන 200ක් පමණ අදවැඩ වර්ජනය හේතුවෙන් වසා තැබුණු බවත් 80 වැඩවර්ජනයේදී හෝ මෙතරම් ආයතන ප‍්‍රමාණයක් නොවැසුණු බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment