Monday 20 May 2013

වර්ජනයට ගම්පහ, කළුතර ජනතාව සූදානම් - TUCC


ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කය තුල වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ දිස්ත‍්‍රික් කමිටු මගින් අද දින මාධ්‍ය හමු පැවැත්වූ අතර ගම්පහ දිස්ත‍්‍රික් මාධ්‍ය හමුව බුළුගහගොඩදීත්, කළුතර දිස්ත‍්‍රික් කමිටුව හොරණදීත් පැවැත්වූ බව එම සම්බන්ධීකරණ කමිටුව පවසයි. එම දිස්ත‍්‍රික්ක තුල වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා වෙළඳ සංගම් මෙම වැඩවර්ජනය සහ විරෝධතාවය සඳහා සූදානම් කර ඇති බවද එම මාධ්‍ය හමුවලදී අදහස් දක්වා ඇත.



No comments:

Post a Comment