Monday 17 June 2013

පෞද්ගලික බස්‌ ගාස්‌තු ජුලි 1 සිට ඉහළ නගී

පෞද්ගලික බස්‌ ගාස්‌තු සියයට 7 කට වඩා අඩු ප්‍රතිශතයකින් ජුලි 1 දා සිට ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඊයේ (17 වැනිදා) ට පැවසීය.

බස්‌ ගාස්‌තු ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක්‌ පිළිබඳව බස්‌ සංගම් සමග සාකච්ඡා කොට සැකසූ  වාර්තාවක්‌ පෞද්ගලික මගී ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක මහතාට යොමු කළ බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් අවම බස්‌ ගාස්‌තුව වන රුපියල් නවය ඉහළ නොදමන බව සභාපතිවරයා පැවසීය.

No comments:

Post a Comment