Tuesday 11 June 2013

17 හැවිරිදි තරුණියව සිව්දෙනෙකු එක් වී සූරියවැව ඌරුසිටා වැව්තාවුල්ලේදි දූෂණය කරයි

සූරියවැව ඌරුසිටා වැව්තාවුල්ලේ රැඳී සිටි 17 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කළ සැකකරුවන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකු සෙවනගල පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ තරුණිය සිය පෙම්වතා හා ඔහුගේ මිතුරෙකු සමඟින් වැව්තාවුල්ල මත කතා බහ කරමින් සිටියදී පැමිණි සැකකාර තරුණයන් සිව්දෙනා පෙම්වතා හා ඔහුගේ මිතුරාව පළවා හැර තරුණියව නිවසකට රැගෙන ගොස් වරින් වර දූෂණයට ලක් කොට ඇත.

වයස අවුරුදු 29, 25 හා 21 වයස් සීමාවන්වල පසුවෙන සැකකාරයන් තිදෙනෙකු පොලීසිය

No comments:

Post a Comment