Monday, 17 June 2013

දෙශපාලන පුතා තිරිවානා නිධියත් ගිලි

වැල්ලවාය ඇල්ල මාර්ගයේ කෙටිකම්බොක්ක සුදු තිරිවානා නිධිය සම්බන්දයෙන් බලපැම් පාරිසරික තක්සේරු වාර්ථාවක් ලබා බැනිමට ප්‍රථම තිදෙනෙකු සදහා ශිල්පිය මැනිම් බලපත්‍ර නිකුත් කිරිම විනිවිද පෙනෙනා ලෙස සිදු නොවෙති යි පරිසර සංවිදාන පෙන්වා දෙයි.
පරිඝනක චිප් සහ පරිඝනක උපාංග හා ටයිල් නිස්පාදනයට මෙමෙ සුදු තිරිවානා යොදා ගනී
ප්‍රබල දෙශපාලච්යකුගෙ පුතකු සහ බිරිද මෙ සිද්දිය පිටුපස සිටිති.






No comments:

Post a Comment