Tuesday 11 June 2013

නිවේදන වරායෙන් එහාට යවන්න ක්‍රමයක් හදන්න

අනතුරු ඇගවිම් නිවේදන දැනට ලබා දෙන්නේ ධීවර වරායන් වෙත පමණක් බවත්, එය නැංගුරම් තොටුපලවල් සහ යාත‍්‍රා නවතා තබන කුඩා තොටුපලවල් වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු බවත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසයි. ධිවර ජනතාවට ආපදාවලින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ධිවරයින්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් ඒකකයක් පිහිටුවිය යුතු බවද එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කීය.

No comments:

Post a Comment