Thursday 6 June 2013

ජනතාවට දරාගන්න බැරි වැඩි කළ විදුලි බිල වහාම හකුලා ගන්න ජවිපෙ අම්පාර නගරයේදී උද්ගෝෂණයක්

ජනතාවට දරාගන්න බැරි වැඩි කළ විදුලි බිල වහාම හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අම්පාර නගරයේදී පෙරේදා සවස උද්ගෝෂණයක් පවත්වනු ලැබීය.පැයක පමණ කාලයක් පවත්වනු ලැබු උද්ගෝෂණයේදී උද්ගෝෂකයින් විරෝධතා පාඨ ප්‍රකාශ කරමින් විරෝධතාවය දැක්වු අයුරු ඡායාරූප වල වේ.
udgo2
සමන් මාණික්කආරච්චි

No comments:

Post a Comment