Thursday 6 June 2013

කියුබානු ජනතාව මෙන්ම මුළු ලෝක වාසී ජනතාවම ඇමරිකානු බූවල්ලාගෙන් නිදහස් කර ගැනීමේ සටනට පණ පෙවිය යුතු බවයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් රඳවාගෙන සිටින කියුබානුවන් 05 දෙනා නිදහස් කරන ලෙස බලකරමින් අද (06) පෙරවරුවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
කියුබානු සහයෝගිතා පදනම විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණද සහභාගි විය. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ කියුබානු ජනතාව මෙන්ම මුළු ලෝක වාසී ජනතාවම ඇමරිකානු බූවල්ලාගෙන් නිදහස් කර ගැනීමේ සටනට පණ පෙවිය යුතු බවයි.
විජිත හේරත් මහතා අදහස් දක්වමින්


                                                                 උපුටා ගනිම www.lankatruth.com

No comments:

Post a Comment