Sunday 16 June 2013

වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යයි


වාද්දුව පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය ගොස් තිබෙනවා. ඒ. ඔහු අද උදෑසන පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වීරසිංහ ආරච්චිගේ සමන් වීරසිංහ නමැති අයෙකු බවයි . ඔහු පෞද්ගලික සමාගමක කුරුණෑගල ශාඛාවේ දෙකෝටි දහහතර ලක්‍ෂයකට අධික මුදලක් පැහැර ගැනීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවනවා. එමෙන්ම තවත් සොරකම් ගණනාවකට සම්බන්ධ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment