Saturday 15 June 2013

ලොව පුරා කොමියුනිස්ට් මතධාරීන් හැළු රුහිරි එකතු වී නම් නයිල් නදියේ ජල කඳ පරයනු ඇත.


මිනිසුම්ගේ උත්තම පරමාර්ථ වෙනුවෙන් දිවි පුදන්නෝ මිනිස් සන්තානයේ සදාකල් ලැගුම් ගන්නේ වීරත්වයෙනි. ලොව පුරා කොමියුනිස්ට් මතධාරීන් හැළු රුහිරි එකතු වී නම් නයිල් නදියේ ජල කඳ පරයනු ඇත. මිය ගිය සෑම විමුක්තිකාමියෙකුටම තිබුනේ පරහිතකාමී අව්‍යාජ බලාපොරොත්තු පමණි. ලොව පුරා සමාජවාදය වෙනුවෙන් දිවි පිදු ජනයා අතර වියට්නාමය සුවිශේෂී තැනක් ගනී. ඇමෙරිකානු හමුදා විසින් තම රට වැසියන් මරා දමන විට ලෝකය හමුවේ එහි කෘරත්වය ලොව හමුවේ විදහා පෑ එක අවස්තාවක් වුයේ වියට්නාම් හිමි වරුන් සිය සිරුරට ගිනි තබා මියයාමය. මේ චායාරුපයෙන් දිස් වන්නේ 1972 පෙබරවාරි 12 වෙනි දින හිමිනමක් වියට්නාම් නිදහස වෙනුවෙන් දිවි පරිත්‍යාග කල අයුරු .
 

No comments:

Post a Comment